Dictionary එකක් නැතුවම English/Sinhala වචන
බලා ගන්න
සුබ දවසක්
කිව්වා ඔන්න
ඔක්කොටම!
මම අද ගෙනාව දේ ඔයාලට ටිකක් වැදගත් වෙයි කියල හිතපු නිසා මම ගෙනාවෙ. අපි Internet එකේ ඉංග්‍රීසි හෝ සිංහල මොනවා කියවනකොට අපි නොදන්න ඉංග්‍රීසි වචනයක් හෝ සිංහල වචනයක් එහෙම තිබුනොත් අපිට ඒක Dictionary එකකින් බලන්න වෙනවනෙ. ඒක ටිකක් අපිට අමාරු වැඩක්නෙ නේද? ඉතින් ඒ අමාරු වචනේ අපි Use කරන Firefox Browser එකෙන්ම අමාරුවක් නැතුව හොයාගන්න තිබුනොත් කොච්චර් ලේසිද නේද?
මේක වැඩ කරන්නෙ Firefox Browser එකට විතරයි ඒකත් version 8න් එහා එකක් දා ගන්න ඕනෙ.(ඒක හිතන් නැතුව වැඩේ කරන්න) ඔයාල මේකට කැමතියි නම් මේක දාගෙන බලන්නකෝ කොහොමද කියල. මම දෙන link එක open කරන්න. දැන් SKIPP ADD click කරන්න.දැන් උඩින් එන කොටුවේ Allow click කරන්න.දැන් 1mb විතර download වෙයි. දැන් පහත තියෙන window එක එයි.ඒකේ තියෙන install click කරන්න

දැන් උඩින් Restart එයි ඒක click කරන්න.දැන් ඉතින්mouse point එක තියෙන එක විතරයි තේරුම පෙන්නනවා
0 comments:
Post a Comment