සිංහල picture comments හදන්න ලේසිම ක්‍රමයක්.



ෆේස්බුක් යන එන සියලු දෙනාටම අමුතුවෙන් කියන්න දෙයක් නෑ පට්ට ෆොටෝ කොමන්ට්ස් ඔයාලා දකිනවා ඇති.

අන්න ඒ වගේ ඔයාලගේ ක්‍රියේටිව් අදහස් දාලා තමන්ගේම කියලා ෆොටෝ කොමන්ට් එකක් හදා ගන්න දැං ඔයාට පුලුවන්.මේක කරන්නේ ONLINE PHOTO එඩිට් කරන වෙබ් අඩවියකින්.

මේක  ලංකාවේ වැඩක් ඒ නිසා ගිහින් බලන්න හරිම ලේසියෙන් ඔයාලට මේ ෆොටෝ කොමන්ට් ඉක්මනින් හදා ගන්න පුලුවන්.
Skipp add click කරන්න ඕන
SHARE

Milan Tomic

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment