ඔන්න අද මම ඔයාලට හොද දෙයක් දෙන්න යන්නේ. අපි ළග තියෙන photos,video,software වගේ අත්‍යවශ්‍ය දේවල් අන්තර්ජාලයේ තියලා තියන්න තියෙනවානම් කොච්චර හොදද නේද ?මොකද අපේ lap කොයි වෙලේ අවුල් වෙයි ද දන් නෑනේ. මගෙන් යාලුවෙකුත් ඇහුවා දවසක් අන්තර්ජාලයේ අපේ file තියලා තියන්න බැරිද කියලා ඒ වෙද්දි මම මේක දැනගෙන හිටියේ නෑ මම මීට කලින් post එකක් දැම්මා online storage එකක් ගැන ඒත් ඒකේ දෙන්නේ 25GB ඒ post එක බැලුවේ නැත්නම් මෙන්න ඒ link එක
මෙන්න ඒත් අද දෙන එක ඊට වඩා වටිනවා මම දැකලා නම් නෑ මේ ගැන post එකක්. හැබයි මේ ගැන ගොඩක් අය දන්නවා ඒත් දන් නැති අයට දැන ගන්න මේක දාන්නේ.

ඔය sign up කියන තැනින් sign up වෙන්න වැඩි දෙයක් නෑ නමක් දෙන්න Mail එකයි password එකයි දෙන්න තියෙන්නේ ඔන්න එහෙනම් link එක යටින් දානවා ඒක open කරලා skip ad කියන එක click කරන්න
මෙතන click කරන්න
ඕක ඔබලා ඔබන්න ඔින skip ad එකේ picture එක ඔන්න පහලින් කහ පාටට තියෙනවා එහෙනම් ජය වේවා!
Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.
0 comments:
Post a Comment