නිවැරදි ආකාරයට BAP සහ Paid ads බලමු (Paidverts)

මේ සයිට් එකේ ගොඩක් අය රෙජිස්ටර් වෙනවා නමුත් කරගෙන යන හැටි දන්නේ නැති නිසා අතහැරලා දානවා. මම ගොඩක් අයට කියලා දෙනවා කරගෙන යන හැටි මොකද මේක ෂුවර් කරන්න පුළුවන් සයිට් එකක් නිසා හැමදේම කරන හැටි ගොඩාක් සරලව මෙතන තියෙනවා මේ පොස්ට් එක හොදට බලාගෙන වැඩේ කරගෙන යන්න.....මෙතන හැම දේම විස්තර කරලා තියෙනවා

ඔයාගෙ account එකට log වෙන්න.

frm00004
සමහර විට මෙතනදි එයාලා පොඩි අකුරු ටිකක් දෙයි ඒක බලාගෙන ටයිප් කරලා veryfi කරන්න
2.
frm00024
3.
frm00025

මම මෙතනදී තමයි නිවැරදි ක්‍රමය කියල දෙන්නේ. ගොඩාක් අය මේක copy කරලා past කරන්න ඕනෙද කියලා කම්මැලි ගතියක් දක්වනවා.. ඒ වගේම හුඟ දෙනෙක් කියලා දෙන්නෙත් එහෙම තමයි නමුත් නිවැරදි ක්‍රමය මේකයි. ඔය copy කරන්න තියෙන box එකට දකුණු පැත්තේ කොල දෙකක රූපයක් තියෙනව ඒක ශ්ලිශ්ක් කරපුවාම Auto Copy & Past වෙනවා….

frm00008 frm00009

 තත්පර 30ක් රැඳී සිටින්න

රූපයේ දැක්වෙන ආකරයටම එම හිස්තැනෙහි Type කරන්න.තප්පර 30 යද්දි type කරගන්න 

BAP  ads ටික බලා නිම කිරීමෙන් පසු ඔබට Micro Ads Pack එකක් ඉල්ලුම් කළ හැකිය.(අවශ්‍ය නම් විතරයි හොදේ මේක දැක්කම බය වෙන්න එපා) මෙහිදී අපේ BAP 50ක් එක් Micro ad pack එකක් සඳහා කපා හැරේ. එයට වටිනා ads අපට එම මොහතේම ලැබේයි.

සතුටු දායක ආරංචියක් ඔයලට දැන් Micro ads pack 4ක් ලැබෙනවා,

frm00003
මේ ads ටිකත් ඔයාලා Activation ads නැරඹූ ආකාරයටම නරඹන්න.

Register වෙලා මුල කාලයේදී ඉහත ආකාරයේ Paid Ads ද BAP ප්‍රමාණය වැඩි වුනාම පහත ආකාරයේ Paid Ads ද ලැබේ.



BAP ප්‍රමාණය ගොඩාක් වැඩි වුණාම පහත ආකාර්යේ Paid ads  ලැබෙයි. මේ වගේ ads ලබාගන්නා අයත් ඉන්නවා.



SHARE

Milan Tomic

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment