English word එකක තේරුම ලේසියෙන් බලාගන්න කැමතිද?
මේකේ නම තමයි විදුදය ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය...මේක අපේ ජ.පුර uni එකෙන් තමයි එලියට දාලා තියෙන්නේ එයාලගේ 50 වෙනි සංවත්සරය වෙනුවෙන්..
ඔයාලට ඉන්ටර්නෙට් එකේ හරි මොකක් හරි document (pdf,doc,xls,ppt,txt etc…)එකක් හරි කියවනකොට English අමාරු වචන අහුවෙනවා නේ... ඉතින් ඒකේ තේරුම සිංහලෙන් අපිට බලාගන්න ඕන උනාම ඉතින් "මදුර" හරි "දෙරන" හරි dictionaries install කරගෙන එවායේ type කරලා serach කරලම තේරුම බලගන්න ඕන නේ නැත්තම් ඉතින් online dic එකක් නේ පිහිට වෙන්නේ.
ඉතින් මේක install කරගත්තම අපිට ඕන word එක mouse එකෙන් highlight කරගත්තහම මේ අපේ ගැජමැටික් එක ඉබේම pop up වෙලා ඒ අදාල වචනයේ තේරුමට තියෙන සිංහල වචන ටික ඔක්කොම ඔයාලට පෙන්නනවා. ඉතින් ඔයලට වෙනම dictionaries ආයේ ඕන වෙන එකක් නෑ , අමාරු වචන වල තෙරුම සිංහලෙන් හොයාගන්න..
ඉතින් මම දෙන link එකෙන් ගිහින් මේක download කර ගන්න.. normal විදියටම install කරගන්න. අපි වෙන Application කරගන්නවා වගෙම. දැන් menu bar එකේ මෙහෙම icon එකක් ඇති
ඒක open කරන්න. දැන් යට bar එකේ මේ icon එක ඇති ඒකේ Right click කරලා option ගිහින් pop-up setting වල automatic වලට tick එකක් දාන්න.දැන් දැන ගන්න ඕන වචනය highlight කරන්න.කොහොමද වැඩේ
0 comments:
Post a Comment