අන්තර්ජාලයෙන් සල්ලි හොයාගමු

යාලුවනේ අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ අන්තර්ජාලයෙන් පොඩි ගානක් හොයා ගන්න විදිහක්. අද ඉතින් ගොඩක් අන්තර්ජාලය ගැන දන්නේ නැති කෙනෙකුට මේ වැඩේ පහසුයි. මේකේ තියෙන්නේ ඇඩ් ක්ලික් කරන්න මම දැන් කියලා දෙන්නම් මේකේ රෙජිස්ටර් වෙලා වැඩේ කරගෙන යන හැටි මමත් මේ ගැන උනන්දු වෙන නිසා ගොඩක් හොයලා තමයි ඔයාලටත් දෙන්නේ. ඒ වාගේම මේ වගේම ලිිපිි දමමින් අපව දැනුවත් කරන හැම දෙනාටම ගොඩක් ස්තුති වෙනවා

දැන් මම job එක ගැන කියල දෙන්නම්.මේ ජොබ් එක තමයි P.T.C ඒ කියන්නෙ pay to click කියන එකේ කෙටි යෙදුම.මේකෙදි සිද්ද වෙන්නෙ මෙහෙම දෙයක් කවුරු හරි කෙනෙක් තමන්ගෙ ඇඩ් එකක් p.t.c සයිට් එකකට දෙනව මේ ඇඩ් එක 100 කට පෙන්නන්න කියල ඒ කෙනා p.t.c සයිට් එකට ගානක් ගෙවනව.දැන් P.T.C කාරයො ඔය ඇඩ් එක ගත්ත වගේ එක 100 දෙනෙක් ට පෙන්නන්න එපැයි.ඉතින් එකට තමා අපි ඉන්නෙ.ඒත් අපි ඔය ඇඩ් නිකන් බලන්නෙ මොන අමාරුවකටද.ඒක නිසා p.t.c කාරයො අපිට ගෙවනව.ඒක මහ ලොකු ගානක් නෙවෙයි.අපිට ලොකු ගානක් ගන්න නම් අපි යටතෙ තව කට්ටිය රෙගිස්ටර් කරන්න ඕන.එහෙම රෙගිස්ටර් කරහම එයා ඇඩ් එකක් බලුවම ඒකෙන් ගානක් ඔයාට එනව.එහෙම රෙගිස්ටර් කර ගත්ත අය හදුන්නන්නෙ refferals ල කියල .අපි ලේසියට උන්ට රෙෆ් ල කියල කියමුකො.ඒ රෙෆ් ල යටතෙ රෙගිස්ටර් වෙන අය ගෙනුත් ගානක් එනව.ඔහොම එන සල්ලි අපේ අතට ගෙන්න ගන්න එපැයි.ඒක දැන් ඉස්සර වගෙ අමාරු දෙයක් නෙවෙයි,ඔයාගෙ සල්ලි ටික පරිස්සමට ගෙදරටම 
check එකකින් එනව.ඒක ලන්කාවෙ ඕනම බෑන්ක් එකකින් මාරු කරගන්න පුලුවන්
පහල photo එකේ තියෙන්නෙ එහෙම ආපු check එකක්, 





දැන් ඔයා කරන්න යන job එක ගැන දැන ගත්තනෙ, දැන් එහෙනම් අපි වැඩේට බහිමු,මේ p.t.c සයිට් එක ගැනත් පොඩ්ඩක් දැනගෙනම වැඩේට බහිමු.. p.t.c කලින් ඉදල කරන අයත් මේ ටික හොදට කියවන්න .මේ p.t.c සයිට් එක අනෙක් ඒව වගෙ නෙවෙයි.රෙෆ්ලව රෙන්ට් එකට ගන්න බෑ.ඩිරෙක්ට් රෙෆ්ල විතරයි.ඒක නිසා මාසෙකට සැරයක් රෙෆ්ලට ගෙවන්න ඕන නෑ.මේක තමයි ලෝකෙ තියෙන හොදම,පරනම p.t.c. සයිට් එක.එහෙනම් මේකෙ අපි register වෙල ඉමු.register වෙන්න පහල තියෙන button එක click කරන්න ඉට පස්සෙ මේ වගේ page එකක් ඒවි එකෙ ඔයාගෙ විස්තර දීල sign up කියන බටන් එක click කරහම ඔයාගෙ e-mail එකට mail එකක් ඒවි ඒකෙ තියෙන ලින්ක් එක click කරහම ඔයාගේ එකවුන්ට් එක කම්පර්ම් වෙනවා 

                              Register click here


ඔයාගෙ එකවුන්ට් එක කම්ෆර්ම් වෙයි.එහෙනම් මගෙන් සුබ පතුම්.දැන් ඔයාගෙ එකවුන්ට් එක හදල ඉවරයි.ඔයාට දවසට ඇඩ් 20 ක් විතර දෙනව බලන්න සමහර දවස් වලට ඒ ගාන අඩු හෝ වැඩි වේවි.ඔයා හැමදාම ඔයාට දෙන ඇඩ් ඔක්කොම බලන්න.දැන් බලමු ඇඩ් බලන්නෙ කොහොමද කියල ඔයගෙ acount එකේ උඩ තියෙන view ads කියන බටන් එක click karanna.ඒ බටන් එක හොයාගන්න අමාරුනම් පහල තියෙන pic එක බලන්න







ඔයා ඒ බටන් එක click කරානම්.ඔයාට පහල තියෙනව වගේ page එකක් ඒවි ඒකෙ කොටු වගයක් තියෙනව නේද .ඒ තමයි ඔයාට බලන්න දිපු ඇඩ් ටික.ඒ ඇඩ් click කරාම පහල තියෙනව වගේ page එකක් එවි ඒ තමයි බලන්න තියෙන ඇඩ් එක.ඒකෙ උඩ මේ වගෙ බල්ලොන්ගෙ pic වගයක් තියෙන්ව ඒ අතරෙ තියෙන පුසගෙ පොටො එක තෝරල click කරන්න 




එපාර පහල තියෙනව වගේ බාර් එකක් ෆිල් වෙනව් 




එපාර මේ වගේ හරියක් වැටුනම ඒ page එක close කරල කලින් ඇඩ්ස් තිබුන පිටුවට යන්න.ඒ ඇඩ්ස් ටිකත් අර වගේ ම බලන්න.හැබැයි හරිය වැටෙනකන් ඉදල තමයි close කරන්න ඕන. 


දැන් මම කියල දෙන්නම් මේකෙන් ලොකු ගානක් ගන්නෙ කොහොමද කියල.

ඔයාලට ලොකු ගානක් ගන්න ඔන නම් කරන්න තියෙන එකම දේ ඔයාලගෙ යටතේ රෙෆ් ලා රෙජිස්ටර් කරන්න ඕන. මම රෙෆ් ල ගැන පොඩි හැදින්වීමක් කරන්නම් .රෙෆ්ලා කියන්නෙ ඔයා මම මේ කරා වගෙ තව කෙනෙක්ට මේ ptc ගැන කියල දීල .ඔයා යටතේ රෙජිස්ටර් කරගන්න අයට.එයාලගෙන් ඔයාලට කොමිස් එනව.ඒ එක්කෙන් ගෙන් දවසට $0.017ක් විතර එනව.ඔයාලට මේ වගේ රෙෆ්ලා 1000 ක් උනත් අරගන්න අහැකි.මේකෙ හොදම දේ මොකක්ද දන්නවද.ඔයාගෙ රෙෆ් කෙනෙක් එයා යටතට රෙෆ් කෙනෙක් ගත්තොත් එයාගෙනුත් ගානක් එනව.මට දැන් රෙෆ් ල 368 ක් ඉන්නව.දවසට $1-2 ත් අතර ගානක් එනව මට දැන් .ඔයාල බලනව ඇති දැන් රෙෆ්ලා ඔයාගෙ යටතට රෙජිස්ටර් කර ගන්නෙ කොහොමද කියලා.ඒකට ඔයාටම කියලා රෙෆ් ලින්ක් එකක් ptc සයිට් එකෙන් දෙනව.ඒ ලින්ක් එක යාලුවොන්ට දීල, වෙබ් සයිට් වල දාල ඒ ලින්ක් එකෙන් කවුරු හරි රෙජිස්ටර් උනහම එයා ඔයාගෙ රෙෆ් කෙනෙක් වෙනවා.ඒ ලින්ක් එක ගන්න හැටි පහල තියෙනව.



පහල තියෙන පොටෝ එකේ රතු පාටින් රවුන් කරල තියෙන තැන තියෙන ලින්ක් එක වගේ ලින්ක් එකක් ඇති ඒක තමයි ඔයාගෙ රෙෆ් ලින්ක් එක.ඒක යාලුවො අතරෙ share කරල රෙජිස්ටර් කරව ගන්න.රෙෆ් ල ගන්න තරමට ඔයාලට වාසි වේවි.හැබයි යාලුවොන්ටත් කියන්න හැමදාම ඇඩ්ස් බලන්න කියල.ඔයාලට ඕන නම් මේ වගේ කියල දීල රෙෆ්ල ඇඩ් කරගන්න.






දැන් කියන්නම් ඇඩ්ස් බලල ගත්ත money අපෙ අතට ගන්නෙ කොහොමද කියල.මේ p.t.c. සයිට් එක අනෙක් ඒව වගේ නෙවෙයි, අපේ සල්ලි ටික ගෙදරටම එවනව check එකකින්,හැබැයි එහෙම සල්ලි ගෙන්න ගන්න ඔයාගෙ බැලන්ස් එක $100 ක් වෙන්න ඕන, මේක කියවල බය වෙන්න එපා ඔයා බලන ඇඩ් එකකින් එන්නෙ $ සත ගානක් බව ඇත්ත,ඒත් මම කලින් කිව්ව වගේ ඔයාල රෙෆ් ල ගත්තොත් මේ ගාන දවසෙන් හොයා ගන්න අහැකි,මීට වැඩිය හොයන අයත් ඉන්නව දවසකට.



වැදගත්ම අවවාද හා උපදෙස් කිහිපයක්
1) එක් පරිගණකයකින් සෑදියහැක්කේ එක් acount එකක් පමනි

2) ඔබගේ ads පැය 24 කින් යාව්ත්කාලීන වන නිසා හැමදාම ඔබට ලැබෙන ads ටික බලන්න.

3) ඔබට හැකිනම් මම කරන අනෙක් p.t.c. site වලත් රෙජිස්ටර් වෙලා ඇඩ් බලන්න

4) හැකි තරම් රෙෆ්ලා ලබාගන්න,ඔව්න්ටත් හැමදාම ඇඩ් බලන්න කියන්න.

5) හැමදාම් ඇඩ්ස් බලන රෙෆ්ලා ගොඩක් ඉන්න අයට දිරිමත් කිරිමක් ලෙස $5ක් ඔබගේ payza ගිනුමට බැර කරනු ලබයි

6) මම ගොඩක් කාර්යබහුල නිසා facebook එකෙ msg වලට reply එවන්න බැරි උනොත් සමාවෙන්න.

7) දිනපතා acount එකට ලොග් වී තම ආදායම නිරීක්ශනය කරන්න.

8) google crome බවිතා කරන්නේ නම් ඔබට ඇඩ් බැලීමේදී පහසූ වනු ඇත

9) cafe වලින් ලොග් වෙන්න එපා

10) හැමදාම ලොග් වී ඇඩ් ඔක්කොම බැලීමෙන් බොහෝ වාසි හිමි වේ. 

මේ ලිපිය උපුටා ගනිමින් සකස් කරන ලද්දකි
SHARE

Milan Tomic

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment