Facebook profile එක සදහට ම මකල දාන්නේ මෙහෙමයි

ගොඩක් අයට තියන ප්‍රශ්ණයක් තමයි Facebook profile එක සදහට ම delete කරන්නේ කොහමද කියනඑක. settings වල තියෙන්නෙත් Deactivate කරන්න විතරයි නෙ :( ඒත් සදහටම  delete කරන්න පුළුවන් විදියක් තියනව :) මම අද කියන්න යන්නේ ඒක ගැනයි .


මෙන්න ලින්ක් එක http://adf.ly/bHBJu හැබෙයි ඉතින් මේකට යන්න ඕනේ profile එක delete කරනවා නම් විතරයි :D (skip add click කරන්න ඕන)
delete my account කික් කරල delete කරන්න පුළුවන්. හැබෙයි කික් කරපු ගමන් delete වෙන්නේ නැහැ :D දවස් 14 කට තාවකාලිකව account එක නතර වෙනව ඒකියන්නේ දවස් 14 කට Deactivate වෙනව. මෙම දවස් 14 කාලය ඇතුලත ඕනනම් ආයෙත් account එක ගන්න පුළුවන් . දවස් 14 න් පස්සේ නම් මුකුත් කරන්න බැ සදහටම delete වෙනව
SHARE

Milan Tomic

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment