Lion Dictionary 1.1.0.0 ඔබට අවශ්‍යද?

Lion Dictionary 1.1.0.0 ඔබට අවශ්‍යද?

ඇයි මෙය ඔබට වැදගත්?

 අන්තර්ජාලය පරිහරන කරනකොට වෙබ් අඩවියක නොදන්න වචනයක් දැක්කොත් මේක Open කරන් දගලන්න ඕනේ නැහැ. ඒ වචනය Copy කරන්න. ඔයාගේ Desktop එකේ දකුනු පස පහලින් කුඩා කොටුවක් Open වෙලා Copy කරන ලද වචනයේ අර්තය පෙන්වා ටික වේලාවකින් සැගවී යනවා. ඒවගේම ඔයාලට එකවචනයක් නෙමේ රචනාවක් වුනත් මේකට හොයන්න දෙන්න පුලුවන්. එවිට සමස්ත අර්තය පහලට ලබා දෙනවා. මෙය එක්තරාවිදියක Translate කිරීමකට සමානයි. සමහර අයට ඉංග්‍රීසි වචනයක් කියවන්න දන්නෑ. ඒත් සොයන සෑම වචනයක්ම උච්චාරනය කරල පෙන්වන්න Lion Dictionary එකට පුලුවන්. හිතන්න ඔයාට සෑම ඉංග්‍රීසි වචනයකම අකුරු දන්නවද.. නැහැ නේ.. ටිකක් සංකීර්න දිග වචන නිවැරදිව ලබා දෙන්න බැහැ ඒවායේ අකුරු හරියට දන්නේ නැත්නම්. එත් Lion Dictionary එකේ Auto Search විකල්පය මගින් ඔයා ලබා දෙන සෑම අකුරකටම ආසන්නව යන වචන ලැයිස්තුවක් ඔයාට ලබා දෙනවා. මේක ඇත්තටම Google මගින් යමක් සොයා දෙනවාට බොහෝ දුරට සමානයි. තව දෙයක් තියෙනවා කියන්න. ඔයා සොයන වචනයට අදාල වැඩිදුර විස්තර තොරතුරු ඔයාට සමහර විට ඕනා වෙන්න පුලුවන්. උදා: ඔයා සෙවූයේ human heart යන වචනය වෙන්න පුලුවන්. ඔයාට මීට අදාල රූප සහ තොරතුරු තවදුරටත් ඕනා කරනවා නම් දැන් Lion Dictionary වැඩසටහන එම පහසුකම ඔයාට සලසා දෙනවා. සිංහල වචනයක් පවා සෙවීමේදී ලබා දෙන අකුරක් පාසා ඊට අසන්නම වචන ඔයාට සොයල දෙන නිසාත් වැඩසටහනට ආවේනික වූ සිංහල යතුරුපුවරු ක්‍රමවේදය නිසාත් සිංහල සෙවීමත් පෙරට වඩා පහසුයි.

මෙක හරියන්නේ මොකටද?

  දැනට මෙම වැඩසටහන Windows 7 සහ Windows 8 සදහා පමනක් සහය දක්වනවා

 මේක අපි download කරන්නේ කොහොමද

ඒක මම කියලා දෙන්නම්. මම link එකත් දෙන්නම්.

                                           මෙතනින් download කරන්න

ේ link එක open කරලා Skip add කියන එක(දකණු පැත්ේ උඩම කහ පාටට තයෙ) click කරන්න. දැන් ොළ පාටට යෙන්න.ේ. ේක open වෙන්න. install කරන්න winRAR ඒක නැතිනමමෙන්න.(software එක open වෙන් නැනම් install කරන්න බැරි නම් විතරයි)

                            WinRAR download 

ේක click කලාම download වෙවා. Download වුපස් ඒක open කර Run කරන්න.(මේදීත් Skip add click කරන්න න.)

 

SHARE

Milan Tomic

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

1 comments: