යාලුවනේ කොහොමද ඔයාලට හොදින් ඉන්නවා ඇති කියලා හිතනවා මම මේ දවස් වල දිගටම වාගේ අන්තර්ජාලයෙන් සල්ලි ටිකක් අතට ගන්න වැඩ හොයනවා ඒ වාගේම ඒවා ඔයාලටත් කියලා දෙනවා මොකද මේ අන්තර්ජාලයේ සල්ලි හොයන වැඩ වලදී කාටවත් ආත්මාර්ථකාමී වෙන්න බෑ මොකද පබ්ලිස් කරන තරමට තමා වාසි ලැබෙන්නේ එහෙනම් දැන් වැඩේට බහිමු
මම නැවත මේ පොස්ට් එක දාන්නේ මේ ක්‍රමය ගොඩක් ඉක්මන් නිසා
මේකනම් අමුතුම තාලේ PTC සයිට් එකක්.ඒ කියන්නේ ඇඩ් ක්ලික් කරලා සල්ලි හොයන්න තියෙන්නේ.මුලින්ම බලන කෙනෙක්ට ටිකක් සංකීර්ණයි වගේ හිතුණට කරගෙන යද්දි තේරෙනව ඒක එහෙම නෑ කියල. මම මේකේ හැම විස්තරයක්ම මෙතන දාන්නෙ නෑ. මොකද සමහර දේවල් තියනව කියවල තේරුම් ගන්නවට වඩා කරලම තේරුම් ගන්න ඕන.
එහෙනම් අපි සයිට් එකේ මූලික කන්සෙප්ට් එක තේරුම් ගන්න උත්සාහ කරමු.
එහෙනම් අපි සයිට් එකේ මූලික කන්සෙප්ට් එක තේරුම් ගන්න උත්සාහ කරමු.
ක්‍රමය වෙනස් වුණාට මේකත් අනික්ව වගේ ඇඩ් බලනවට සල්ලි ගෙවන සයිට් එකක්. ඒත් මේකෙ Bonus Ad Points (BAP) කියල පොයින්ට්ස් ජාතියක තියනවා. ඔයාට ලැබෙන ඇඩ් ගණන ඒ වගේම ඇඩ් වල වටිනාකම තීරණය වෙන්නෙ මේ BAP පොයින්ට්ස් මත. පොයින්ට්ස් වැඩිවෙන තරමට වටිනාකමින් වැඩි ඇඩ් ලැබෙනවා. මතක තියාගන්න මේකෙ අනිත් සයිට් වලට වඩා ගොඩක් වටින ඇඩ් ලැබෙනවා. මට ලැබිල තියෙන ලොකුම ඇඩ් එක $ 0.68 යි.ෙරජිස්ටර් ෙවන්න පහත for registet ඒක මත ක්ලික් කරන්න
For Register
රෙජිස්ට්‍රේෂන් ෆෝම් එක පහළ තියන වගේ එකක්.
මෙතන උපන් දිනේට හරි එක දෙන්න. මොකද කෑෂ්අවුට් කරද්දි මේක අහනවා.
රෙජිස්ටර් වෙලා දැන් පේජ් එකේ දකුණු පැත්තෙ තියන Navigation pannel එකේ තියන Paid ads කියන එක ක්ලික් කළාම ඔයාගෙ ඇඩ්ස් ටික බලා ගන්න පුළුවන්.
ඇඩ්ස් ජාති දෙකයි.
1. BAP ඇඩ්ස්
2. $ ඇඩ්ස්
මුලින්ම ඔයාට දෙන්නෙ BAP ඇඩ්ස් විතරයි. මම කලින් කිවුවනෙ ඔයාට ලැබෙන ඇඩ්ස් ගණන වගෙම ඒවගේ වටිනාකම තීරණය වෙන්නෙ BAP පොයින්ට්ස් මත කියල. මේ BAP ඇඩ්ස් වලින් ඔයාගෙ BAP පොයින්ට්ස් ගණන වැඩි කර ගන්න පුළුවන්. මේ BAP පොයින්ට්ස් ගණන වැඩි කරගන්න පුළුවන් BAP ඇඩ් ක්ලික් කරල විතරක් නෙමේ. ඔයා සයිට් එකේ ඉන්වෙස්ට් කළොත් $1 කට BAP පොයින්ට්ස් 3100 ක් දෙනවා. (ඉන්වෙස්ට් කරන එක ගැන වැඩි විස්තර පසුවට)
BAP පොයින්ට්ස් ගණන 1600 වුණ ගමන් ඔයාට $ ඇඩ්ස් ලැබෙනවා. ඒ කියන්නෙ අපිට හුරු පුරුදු ඇඩ්ස්. ඇඩ්ස් බලන විදියත් ටිකක් වෙනස්. පහළින් තියන ඇඩ් එක උදාහරණයකට ගමු.
මේ ඇඩ් එක උඩ ක්ලික් කළාම පහත රූපය වගේ වින්ඩෝ එකක් එනවා.
මේකෙ ඊතලෙන් පෙන්නල තියන කොපි ලකුණ ක්ලික් කළාම උඩ තියන ලයින් එක ඊට පහළින් තියන Text box එකට කොපි වෙනවා. ලයින් තුනම කොපි කරල Proceed to advertiser's website කියන ඒක ක්ලික් කළාම අැඩ් පේජ් එක ඕපන් වෙනවා. තත්පර 30 කවුන්ට් එක ඉවර වෙලා කන්ෆර්ම් කළාම ඒකට අදාල මුදල ඔයාට ලැබෙනව
මතක තියා ගන්න මේ එක ඇඩ් එකක් ඔයාට දෙන්නෙ පැය 18ක කාලයකට විතරයි. පැය 18කට පස්සෙ ඒව expire වෙලා යනවා. ඒක නිසා අමතක නොකර හැමදාම ඇඩ් බලන්න ඕන.
දැන් invest කිරිල්ල ගැන කතා කරමු. ඉන්වෙස්ට් නොකර වුණත් මේක කරන්න පුළුවන් කියල මතක තියාගන්න.
ඉන්වෙස්ට් කරන ක්‍රම දෙකක් තියනවා. මුල්ම ක්‍රමය තමා ඇඩ්වර්ටයිසින්. ඒ කියන්නෙ ඔයාට ප්‍රෙමා්ට් කරන්න සයිට් එකක් තියනවනම් මේ සයිට් එකේ ඇඩ් එකක් දාන්න පුළුවන්. හුගක් PTC සයිට්ස් වල මෙම්බර්ස්ල direct refsල හොයා ගන්න මේක පාවිච්චි කරනවා.
මේක කරන්නෙ Members Home Page එකේ දකුණු පැත්තෙ තියන navigation pane එකෙ Buy ads කියන එක ක්ලික් කරල.
මේක ක්ලික් කළාම එන වින්ඩෝ එකෙන් Create campaign ක්ලික් කරන්න.
ඒතෙකාට ඒන වින්ඩෝ එකේ ඔයා ප්‍රමෝට් කරන්න යන සයිට් එකේ විස්තර ඇතුලත් කරන්න. උදාහරණයක් හැටියට ඔයාගෙ Neobux එකේ ref link එක දෙන්න. පහළින් තියන මේ ලයින්ස් තුන විශේෂයි.
ඔයා ඇඩ්ස් බලද්දි ලයින්ස් තුනක් කොපි කළා මතකද. මේ තියෙන්නෙ ඔයාගෙ ඇඩ් එකේ ලයින්ස් තුන. මේ තුනට ඔයා දාන සයිට් එක ගැන බලන කෙනෙකුට ආස හිතෙන දේවල් තුනක් දාන්න. උදාහරණයක් හැටියට ඔයා Neobux එක ගැන දාද්දි මේ වගේ දේවල් දාන්න පුළුවන්.
"King of PTC"
"Instant payment"
"Paying since 2008"
"Registered company"
"Most trusted PTC site"
ඔය වගේ වචන ටිකක් දීල Paypal හරි Payza වලින් හරි ඒ $ 1 ගෙවන්න.
ඔහොම ගෙවල ගිහින් Members Home Page එකට ගිහින් බලන්න. ඔයාගෙ BAP පොයින්ට්ස් ගණන 3100කින් වැඩි වෙලා ඇති.
ඉන්වෙස්ට් කරන එකේ වාසි
1. ඔයාගෙ වෙන සයිට් එකක් ප්‍රෙමා්ට් කර ගන්න පුළුවන්.
2. BAP පොයින්ට්ස් ගණන වැඩි වෙන්න වෙන්න එන ඇඩ් වල වටිනාකම වැඩි වෙනවා.
3. ඔයා ඉන්වෙස්ට් කරන හැම $1 කටම Paidverts එකෙන් $1.55 ක ඇඩ්ස් ආපහු දෙනවා.
කොහොම හරි බැලන්ස් එක $1 වුණ හැටියෙ Ad campaign ගිහින් ඒ $1 ආපහු ඉන්වෙස්ට් කරන්න. ඒකෙන් ලැබෙන එක ආයෙ ඉන්වෙස්ට් කරන්න. ඔහොම කරල BAP පොයින්ට්ස් ගණන වැඩි කරගන්න.
ඒ තමා ඉන්වෙස්ට් කරන පළවෙනි ක්‍රමය. මෙන්න දෙවෙනි ක්‍රමය.
කලින් කිව්ව වගේ මේකෙ තියනවා හුගක් වටින ඇඩ්ස්. ඒව වැඩිපුර දෙන්නෙ Super Users ලට. ඔයාට පුළුවන් $2.99ක් ගෙවල සතියක Super User Membership එක ගන්න. එහෙම නැත්තං $19.99ක් ගෙවල මාසෙකට Super User Membership එක ගන්න. එහෙම කළාම ඔයාට වැඩි වටිනාකමක් තියන ඇඩ්ස් වැඩිපුර ලැබෙනවා. කොහොමත් ඔයා ඉන්වෙස්ට් කරන මුදලට වඩා වටින ඇඩ්ස් ලැබෙනවා මේ කාලයෙදි.
ඔයා මුදල් දාන්න යන්න ඒපා ඔයා $1ක් උපයාෙගන මිලදී ගන්න පුලුවන්
මේ ගැන ගොඩක් පොස්ට් අන්තර්ජාලයේ තියෙනවා වැඩේ කරගෙන යන්න ගැටලු අහන්න මමත් කරගෙන යනවා
0 comments:
Post a Comment