හරි දැන් මම කියන්න හදන්නෙ සුපිරි වැඩක්.මෙකෙන් ඔයාලට පුලුවන් ඔයලගෙ partionඑක හංගන්න.ඔයාගෙ පරිගනකයෙ තියන අනෙක් අයට පෙන්නන්න අකමැති දෙවල් වෙනම partion එකකට copy කරගෙන මෙ වැඩෙ කරලා බලන්න.බලමු කොහොම ද මෙක කරන්නෙ කියලා.
හංගමු.
1.start menu එකේ run වෙතයන්න.
2.දැන්cmdලෙස type කර enter කරන්න.
3.දැන්එහිdiskpartලෙස type කර enter කරන්න.
4.දැන්එහි list volume ලෙස type කර enter කරන්න.
5.ඔබටහැංගිමටඔනෙpartionඑකෙ letter එකතොරාගන්න.ඔබට drive D එකතොරන්නෙනම්
6.select volume D ලෙස type කර enter කරන්න.
7.ඉන්පසුව remove letter D ලෙස type කර enter කරන්න.
දැන්පරිගනකය restart කොරලාබලන්නකො.
හංගපුඑකනැවතගමු.

5.select volume D ලෙස type කර enter කරන්න.
6.හරිදැන් assign letter D ලෙස type කර enter කරන්න.
දැන්ආයෙත්පරිගනකය restart කොරලාබලන්නකො.
කොහොමදවැඩෙහොදයිනම් comment එකක්දාන්නඅමතකකරන්නඑප……………………….

0 comments:
Post a Comment