Computer එක වේගවත් කරගමුද?


ආයුබොවන් හැමෝටම. අදත් පෝස්ට් එකක් අරගෙන ආවා. මීට කලින් කොම්පීටර් එක වේගව්ත් කිරීම ගැන පෝස්ට් එකක් ලිව්වා. ඒක බැලුවේ නැත්තම් ගිහින් බලන්න. අදත් පරිගණකය වේගවත් කරන පොඩි ක්‍රමයක් කියන්නයි යන්නේ.

කෙළින්ම වැඩේට බහිමු.  
Start > Run ගිහින් regedit ලෙස ටයිප් කරන්න. දැන් Enterකරන්න.


 ඉහත රූපයේ ආකාරයට MenuShowDelay යන්න Double Click කර 400 යන්න 000 ලෙස වෙනස් කරන්න.
දැන් OK කරන්න.
එච්චරයි වැඩේ. කොපීටර් එකේ ස්පීඩ් එක පොඩ්ඩක් චෙක් කරල බලන්න. මොනවහරි වෙනසක් පේනවද?  දැන් කොම්පීටර් එක Restart  කරන්න.

Restart කරන්න කලින් පෝස්ට් එක ගැන කොමන්ට් එකක් දාල යන්න.
SHARE

Milan Tomic

Hi. I’m Designer of Blog Magic. I’m CEO/Founder of ThemeXpose. I’m Creative Art Director, Web Designer, UI/UX Designer, Interaction Designer, Industrial Designer, Web Developer, Business Enthusiast, StartUp Enthusiast, Speaker, Writer and Photographer. Inspired to make things looks better.

  • Image
  • Image
  • Image
  • Image
  • Image
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment