මේකෙ වෙන්නෙ ඔයාගෙ හාර්ඩ් එකේ මතකයෙන් කොටසක් අරන් ඒක virtual RAM එකක් විදියට භාවිතා වෙන එක. කරලම බලන්නකෝ.
- Desktop එකේ My Computer අයිකන් එක මත Right Click කරල Properties තෝරන්න.
- ඒකෙ වම් පැත්තෙ සයිඩ්බාර් එකේ System Protection ක්ලික් කරන්න.
- ඒ යටතේ තියෙන Advanced Tab එක තෝරන්න.
- මේකෙ Performance යටතේ තියෙන Settings බොත්තම ක්ලික් කරන්න.
- මේකෙත් Advanced ටැබ් එකට යන්න.
- දැන් මේකෙ පහල virtual memory යටතේ තියෙන Change බොත්තම ක්ලික් කරන්න.
- දැන් මේ ආපු වින්ඩෝ එකේ Automatically manage paging file size for all drivers කියන එකට වැටිල තියෙන හරි ලකුණ (Tik) අයින් කරන්න.
- දැන් ඊට පහලින් ඔයාගෙ හාර්ඩ් එකේ පාටිෂන් ටික පෙන්නාවි. ඒකෙන් වින්ඩෝස් දාල තියෙන පාටිෂන් එක නැතුව වෙන 4GB වලට වඩා Free Space එක තියෙන පාටිෂන් එකක් තෝරන්න.
- ඊට පහලින් තියෙන Custom size තෝරල Initial Size හා Maximum Size යන දෙකටම 4000 ඇතුලත් කරන්න. (සාමාන්‍යයෙන් අපේ motherboard support කරන්නෙ උපරිමය 4096 MB. ඒ නිසා 4000 කියල දෙන්න. ඊට වඩා ඇතුලත් කරත් කමක් නෑ. ඒත් ට්‍රයි කරල බලන්න ඇතුලත් කරන්න බෑ)
- දැන් Set ක්ලික් කරල OK කරන්න. එතකොට පරිගණකය Restart කරන්න අහවි. ඒකත් OK කරන්න. එච්චරයි.
0 comments:
Post a Comment