ඔබත් එම කුඩා Virus එක යොදාගෙන ඔබගේ Virus වැඩසටහන හොඳින් ක්‍රියාත්මක වේ දැයි සැක හැර දැන ගන්න.
පහත සඳහන් ආකාරයට එම Virus එක සකස් කර ගන්න.
1. Notepad එක විවෘත කරගන්න. දැන් පහත ඇති දත්තයන් ටික copy කර Paste කර ගන්න.
X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*
2. ඊළඟට Save as තෝරාගෙන File Type එක All Files ලෙසත්, File Name එකELCAR.COM ලෙසත් නම් කොට Save කරන්නට උත්සහ ගන්න. ඔබගේ Anti Virus එක නිවැරදිව ක්‍රියාත්මක වේ නම් ඔබට එය Save කිරීමට ඉඩ නොදේ. නැතහොත් Save කළ විඟසම එය Virus එකක් ලෙස හඳුනා ගනී.
0 comments:
Post a Comment